Skip to content

Latest commit

 

History

History
335 lines (247 loc) · 26.4 KB

README-si.md

File metadata and controls

335 lines (247 loc) · 26.4 KB

oss image

tweet

විවෘත කේත ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමේ රහස් පිටුව

මෙම පිටුව තුළ සාරාංශ කර ඇත්තේ ඔබගේ විවෘත පරිශීලක ව්‍යාපෘතිය හොඳම තත්වයන් යටතේ ප්‍රවර්ධනය කරගැනීමයි.ඔබට අයිතමයන් එබීම මගින් එම මාතෘකාව ගැන වැඩිදුර විස්තර ලබාගත හැකියි.

දැනට තිබෙන භාෂා ලැයිස්තුව:

භාෂාවක් මඟහැරිලාද ? මෙම පිටුව දියුණු කිරීමට අවශ්‍යද ? දායකත්වය සාදරයෙන් පිළිගනිමු.!

මෙම පිටුවේ PDF පිටපත මෙතනින් ලබාගන්න

1. 🎢 සූදානම්වීමේ පියවර


👌 ඔබගේ ව්‍යාපෘතිය සුදුසු තත්වයේ පවතිනවායැයි තහවුරු කරගන්න

භාවිතා කරන්නන් ඇදගැනීම සඳහා ඔබගේ ව්‍යාපෘතිය අඩුම ශක්‍යතා යටතේ ස්ථාවර විය යුතුය.

😎 ඔබගේ ව්‍යාපෘතියට හොඳ නමක් තෝරාගන්න

භාවිත කරන්නන්ට පහසුවෙන් මතක තබාගතහැකි නමක් භාවිතා කරන්න.

💅 ඔබගේ README එක ලස්සනට හදාගන්න

නරඹන්නන්ට මුලින්ම දකින්න ලැබෙන්නෙ ඔබගේ README පිටුවයි.එය සරලව,පැහැදිලිව සහ පහසුවෙන් කියවිය හැකි ලෙස තබාගන්න. ලස්සන README පිටු කිහිපයක්.

💪 ඔබගේ ව්‍යාපෘතියේ වැදගත් තැන් ඉස්මතු කර පෙන්වන්න

ඔබගේ ව්‍යාපෘතියේ වැදගත් තැන් හඳුනාගන්න සහ ඒවා නරඹන්නන්ට පැහැදිලිව පෙන්වීමට වගබලාගන්න.

✨ ඔබගේ ව්‍යාපෘතියේ හඳුන්වාදීමක් සපයන්න

නරඹන්නන්ට ඔබගේ ව්‍යාපෘතියේ අරමුණ හඳුනාගැනීමට සලස්වන්න,කොහොමද ඒක වැඩකරන්නෙ,කොහොමද ඒක පාවිච්චි කරන්නෙ යනාදිය සපයන්න.හඳුන්වාදීමක් සැපයීම එය භාවිත කරන කෙනාට තෘප්තිමත් කරන්න තියන හොඳම ක්‍රමයක්.මෙවැනි ආකාරයෙන්:

  • ඔබගේ ව්‍යාපෘතිය වැඩකරන හැටි animated GIF එකක් විදියට
  • එහි වැඩකරන පිටපතක සබැඳියක්

👌 ස්ථාපනය කිරීම /භාවිතා කිරීම උපරිම පහසු කරන්න

ඔබගේ ව්‍යාපෘතිය භාවිතා කිරීමට අපහසු එකක්නම් ඔබට එය නරඹන්නන් අඩුවී යා හැකිය.

📘 පැහැදිලි ව්‍යුහගත පිටපතක් සාදන්න

ව්‍යාපෘතිය පැහැදිලි කර පිටුවක් සෑදීම ඉතා වැදගත් පියවරකි.ඔබට ඇත්තේ ඉතා කුඩා පැහැදිලි කිරීමක්නම්,එය ඔබගේ README එකට ඇතුළත් කරන්න.එසේ නොමැතිනම් ඔබ එය වෙනත් වෙබ් අඩවියක දමන්න. vuepress වැනි සමහර විවෘත පරිශීලක ව්‍යාපෘති වලින් ඔබට මෙවැනි පිටුවක් සාදාගැනීමට උපකාර කල හැකිය.


2. 📢 ලෝකයාට ඔබගේ ක්‍රියාවලිය ගැන දැනගැනීමට සලස්වන්න


⭐ සමාජ ජාලා හරහා ඔබගේ ව්‍යාපෘතිය බෙදාහැරීමට පෙර එය විශ්වාසවන්ත එකක් ලෙස තහවුරු කරන්න.

බොහෝ නරඹන්නන් ඔබගේ ව්‍යාපෘතියට ඇති තරු ගණනින් එය භාවිත කරනවාද යන්න පිළිබඳව සැළකිලිමත් වේ.තරු නැතිවීමට වඩා තරු කිහිපයක් තිබීම එය බලන්නන්ට ඔබගේ ව්‍යාපෘතිය ගැන බොහෝ විශ්වාසයක් ඇතිවේ.එමනිසා සමාජජාලා වල පැතිරවීමට පෙර කිහිපදෙනෙක්ගෙන් උදව් ලබාගන්න.

↗️ ඔබගේ ව්‍යාපෘතිය සමාජ ජාලාවල සහ විශේෂිත වෙබ් අඩවිවල පතුරවා හරින්න.

ලෝකයාට ඔබගේ වැඩ ගැන දැනුවත් කරන්න! සමාජජාලා වල සහ විශේෂිත මාධ්‍යවල බෙදාහරින්න:

📃 ඔබගේ ව්‍යාපෘතිය ගැන සඳහන් කර ලිපි ලියන්න

ඔබ මුහුණ දුන්නු ප්‍රශ්ණ,භාවිතා කල තාක්ෂනයන්,ඔබගේ ව්‍යාපෘතිය වැඩ කරන හැටි ආදිය පැහැදිලි කරමින් ලිපි ලියන්න.ලිපි පලකල හැකි මාධ්‍යයන්:

🎤 සම්මන්ත්‍රණ/හමුවීම් ආදියේදී ඔබගේ ව්‍යාපෘතිය ගැන හඳුන්වා දෙන්න.

සම්මන්ත්‍රණ/හමුවීම් ආදියේදී ඔබගේ ව්‍යාපෘතිය පැහැදිලි කිරීම එය ප්‍රසිද්ධ කිරීමට හැකි ක්‍රමයකි.

🎥 වීඩියෝ මගින් ඔබගේ ව්‍යාපෘතිය වැඩකරන ආදිය ගැන පැහැදිලි කරන්න

වීඩියෝ එකක් පටිගත කිරීම ඉතා අපහසු කාර්යයකි.නමුත්,එය ඔබගේ ව්‍යාපෘතිය ප්‍රසිද්ධ කිරීමට ඉතාමත් කාර්යක්ෂම ක්‍රමයකි.

🕐 සමාජ ජාලාවල පතුරුවා හැරීමට හොඳ වේලාවක් තෝරාගන්න

නිවාඩු දිනවල හා සති අන්තයේදී එය පතුරවා හරින්න කටයුතු නොකරන්න.ඔබගේ ව්‍යාපෘතිය පතුරුවා හැරීමට හොඳම වේලාවක් වන්නේ සතියේ මැදයි.

🗑 ඔබගේ ක්‍රියා මගින් ජාලාවලට අපහසුතා ඇති නොකරන්න

ඔබගේ ප්‍රසිද්ධ කිරීම් එකම මාධ්‍යයක් තුළ දෙවරක් සිදු නොකරන්න.එය ජාලය තුළට අපහසුතාවයක් විය හැකියි.එමනිසා ඔබගේ ව්‍යාපෘතියට නරක බලපෑමක් ඇතිවිය හැකියි.


3. 🤝 ඔබගේ භාවිත කරන්නන් තබාගන්න


🆕 නව දියුණුකිරීමක් සිදුකර ප්‍රසිද්ධ කිරීමට නිතර කටයුතු කරන්න

ඔබගේ ව්‍යාපෘතිය අලුත් දේවල් මගින්,වෙනස් කිරීම් මගින් නිතර නිතර දියුණු කරන්න සහ changelogs සාදන්න.

❗ ව්‍යාපෘතිය කලමණාකරණය කරන්න.open issues සමඟ කටයුතු කරන්න.

පිළිතුරු සපයා නැති issues විවෘතව තබා නොගන්න.issues විවෘත කිරීමට වෙලාව ගන්නා අය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න. 😉

🙏 භාවිත කරන්නන්ට දායකත්වය සැපයීමට ආරාධනා කරන්න

හොඳ ව්‍යාපෘතියක් කියන්නෙ දායකත්වය සපයන්නන් සමඟ වැඩකරන ව්‍යාපෘතියක්.issues වලට සම්බන්ධ කරමින් භාවිත කරන්නන්ව දැනුවත් කරන්න. contribution welcome, good first issue වැනි lables යොදාගන්න. සියලු ලේබල් බලන්න.

🏆 දායකත්වය සපයන්නන්ට ත්‍යාග ලබාදෙන්න

ඔබට සහයෝගය දැක්වූ අය සමඟ හොඳින් කටයුතු කරන්න gatsby වැනි ව්‍යාපෘති මගින් ඔබට දායකත්වය සැපයූ අයට තිලිණ පිරිනැමිය හැකිය. ඔබට එය දැරිය නොහැකි නම්,පොදු සමාජ ජාලයක ලිපියක් දමන්න(twitter වැනි ) ඔබට උදව් කල අයව සඳහන් කරමින්. (එවැනි ලිපියකට උදාහරණයක්). README එක තුළ Contributors පිටුවක් විවෘත කර ඔවුන්ට ප්‍රසිද්ධ ලෙස ස්තූති කරන්න. එයට උදාහරණ කිහිපයක්:

💬 ඔබගේ සමාජයට කතාකිරීමේ මාධ්‍යයක් පටන්ගන්න.

Github issues එකිනෙකා අතර අදහස් හුවමාරු කිරීමට හැමවෙලාවෙම හොඳ ක්‍රමයක් නෙවෙයි.අත්‍යාවශ්‍යනම්,එනිනෙකා අතර තොරතුරු හුවමාරු කිරීමට මාධ්‍යයක් භාවිතා කරන්න :

🔙 ඔබගේ වැඩ ගැන සඳහනක් ලබාගන්න

භාවිත කරන්නන්ගෙන් අදහස් ලබාගැනීමට ඔබගේ ව්‍යාපෘතිය දියුණු කරගැනීමට හොඳ ක්‍රමයකි.ඔවුන් ළඟ හොඳ අදහස් තිබෙන්නට පුලුවන් ඔබගේ ඊළඟ ව්‍යාපෘතිය දියුණු කරගැනීමට.

❤️ භාවිත කරන්නන් ඔබගේ ව්‍යාපෘතිය භාවිත කරමින් කරන ලද දේවල් සඳහන් කරමින් ගැලරියක් පටන්ගන්න

නරඹන්නන් එය දැකීම නිසා ඔබගේ ව්‍යාපෘතිය ගැන විශ්වාසය ඇතිකර ගැනීමට පටන් ගනීවි. උදාහරණ., the vuepress gallery.


🙏 ඔබගේ උපකාරයන් පෙන්වන්න

⭐️ මෙය ඔබට උදව් වූවානම් තරුවක් ලබාදෙන්න !


❤️ දායකත්වය සැපයූ අය

මේ අයට ස්තූතිය පිරිනැමිය යුතුය:


Franck Abgrall

📖

Thomas Betous

📖

Eric Briand

📖

Faustine Godbillot

📖

Benjamin Plouzennec

📖

Johan Bonneau

📖

Benjamin Petetot

📖

NickHatBoecker

🌍

Claire Martinez

🌍

André Gama

📖

Mathias Bernardeau

📖

Antoine Oili

📖

Oswld TC

🌍

Zhiyue Yi

🌍

Ali khalili

🌍

Niusha Pakseresht

🌍

David Da Silva

🌍

Umut Işık

🌍

Alex Castells

🌍

Koji

🌍

pasindu p konghawaththa

🌍

Marcel

📖

Ikko Ashimine

📖

Nicolas Lepage

🚧

Sergey Scat

🌍

Mohammed Taha

🌍

T. JEGHAM

👀

Tarek Touati

👀

Simone Corsi

🌍

Anicet Togue

👀

Krzysztof Juszcze

📖

Hanz

🌍

Rafli Surya P

📖

Kurt

📖

JumperBot_

📖

This project follows the all-contributors specification. Contributions of any kind welcome!