Skip to content

dmudhitha/Conky-Light-System-Monitor

Folders and files

NameName
Last commit message
Last commit date

Latest commit

 

History

14 Commits
 
 
 
 
 
 
 
 
 
 
 
 

Repository files navigation

Nice_Conky_system_monitor

Conky Light System Monitor - Modified by Mudhitha :+1:

alt text

Conky යනු කුමක්ද?

Conky යනු ලිනක්ස් සහ BSD මත සැහැල්ලු නිදහස් පද්ධති මොනිටරයයි. CPU පරිභෝජනය, තැටි භාවිතය, RAM භාවිතය, ජාල වේගයන් ආදී ක්රමවත් ආකාරයෙන් පද්ධතියේ තොරතුරු සහ සංඛ්යා ලේඛන පෙන්විය හැකිය. සියලුම තොරතුරු ඔබේ තිරය මත දිස්වනු ඇත. එය ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටොප් තිරය සදහා සජීවී හැඟීමක් ලබා දෙයි.

ලිනක්ස් මින්ට් සහ උබුන්ටු වැනි පද්ධති සදහාConky ස්ථාපනය කිරීම සඳහා, ධාවනය කරන්න:

sudo apt-get install conky-all

Conky ධාවනය කිරීම සඳහා මෙනුවෙහි (හෝ උබුන්ටු මත ඩෑෂ් දී) ඔබේ යෙදුම්වල සෙවුම් පහසුකමෙහි Terminal තෝරාගන්න පහත ලෙස ටයිප් කරන්න: conky -b &

වෙනස් කල යුතු ස්ථාන හදුනා ගැනීම

1) .conkyModify ගොනුව

$ ip link show ,lspci,ifconfig -a, netstat -i වැනි විධාන භාවිතා කිරීමෙන් පරිගන්කයේ ජාල අතුරු මුහුනත් හඩුනා ගත හැක.

mudhitha@peek-desktop:[~]
$ nmcli --terse --fields DEVICE,STATE dev status

enp2s0:connected
wlx7cdd90840a37:disconnected
lo:unmanaged

එ අනුව -

lo - ලූප්බැච් අතුරුමුහුණත.
enp2s0 - මගේ ප්රථම Ethernet ජාල අතුරු මුහුණත Linux.
wlx7cdd90840a37 - ලිනක්ස් හි රැහැන් රහිත ජාල අතුරු මුහුණතක්

වෙනත්

ppp0 - මොඩියුලය මගින්, PPTP vpn සම්බන්ධතාවය හෝ 3G රැහැන් රහිත USB මොඩමයක් මගින් භාවිතා කල හැකි Point to Point Protocol ජාල අතුරු මුහුණත.
vboxnet0, vmnet1, vmnet8 - මොඩියුලය තුල හෝ NAT මාතය තුල ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ක්රියාත්මක වන අතාත්වික යාන්ත්රික අතුරු මුහුණත්

conkyModify සදහා conky.sh භාවිතා කර ඇත්තේ enp2s0 සහ wlx7cdd90840a37 යන ජාල අතුරු මුහුණත් වේ.එබැව්න් ඉහත සදහන් ගොනු ඔබේ පරිගනකයේ අතුරු මුහුණත් සදහා ගැළපෙන් අයුරින් සංස්කරණය කළ යුතුයි.

2) conky.sh ගොනුව

ඉහත සදහන් පියවර අනුගනය කරන්න.

************** වැදගත්** conky.config[[ ------------> maximum_width = 1366,

Conky ගොනුව නිර්මාණය කර ඇත්තේ 1366 පළලක් සහිත තිර සදහා බැවින් ඊට අඩු තිර සදහා ${goto xx},${offset xx} හා ${voffset xx} වෙනස් කිරීමට සිදු විය හැකිය.

භාවිතා කල හැකි ආකාරය

මෙහිදී සකසා ගත් .conkyModify භාවිතා කිරීම සදහා Terminal හෝ script මගින් සිදු කල හැකි ආකාරය පහත සදහන් පරිදි වේ.

File save as :- conkystartup.sh Path :- ~/

Bash Script -->

 #!/bin/bash
xmessage -center "Begin Conky Startup Process? " -buttons Start,Stop,Exit
ans="$?"
if [[ "$ans" == 101 ]]; then
        notify-send "Conky Start..."
    sleep 0 &&    # 0 good for Xfce - use 20 to 30 for Gnome
    conky -b -p 3 -c /home/mudhitha//.conkyrc &
elif [[ "$ans" == 102 ]]; then
    notify-send "kill conky ..."
    killall conky
else
    notify-send "Exit conky ..."
    exit
fi

File save as :- Conky_Startop.desktop Path :- ~/.local/share/applications

Desktop Shortcut --->

[Desktop Entry]
Hidden=false
Exec=/Path to .sh
Icon=/Path to .ico
Type=Application
NoDisplay=false
Version=1.0
StartupNotify=false
Comment=Start and Stop Running
DBusActivatable=false
Terminal=false
Name=Conky_Start-Stop
Name[en_US]=Conky_Start-Stop
Comment[en_US]=Start and Stop Running

ඔබට /etc/conky/conky.conf හි පරිගනකයේ පවතින(Default) ගොනුව දැකිය හැක.Conky Configuration,Variables සම්බන්ද වැඩි විස්තර සදහා පහත සදහන් ස්ථානයේන් සොයා ගත හැකිය.

/usr/share/doc/conky-all

conkyrc වෙනස් කිරීම සඳහා ඔබට ඕනෑම සංස්කාරකයක් භාවිතා කළ හැකිය.මුලින්ම ඔබේ User home තුල .conkyrc ගොනුවක් නිර්මාණය කරන්න. නැනෝ පෙළ සංස්කාරකයක් භාවිතා කරමින් ගොනුව සෑදීම සඳහා පහත සඳහන් පරිදි ටයිප් කරන්න: nano .conkrc

*Terminal භාවිතයෙන් ධාවනය කිරීම සඳහා : conky -b -p 3 -c /home/mudhitha//.conkyrc &

පරිගනකය ආරම්භ වන විට ධාවනය කිරීම සඳහා Alt + F2 ---> gnome-session-properties විධානය ක්රියාත්මක කර ක්‍රියාත්මක කළ යුතු විධානය ඇතුල් කරන්න (නම සහ අදහස් විකල්ප වේ). ඔබ විසින් භාවිතා කිරීමට තීරණය කරන කුමන හෝ ස්ක්රිප්ට් එකක පිටපත ඔබගේ .conkyrc ගොනුව තුලට paste කළ හැක. .

:person_with_blond_hair: #mudhitha