Skip to content

Latest commit

 

History

History
90 lines (60 loc) · 9.63 KB

README.si.md

File metadata and controls

90 lines (60 loc) · 9.63 KB


Supabase

Supabase යනු විවෘත පරිශීලක Firebase වෙනුවට ආදේශකයකි.අපි Firebase වල ඇති පහසුකම් enterprise-grade විවෘත පරිශීලක මෘදුකාංග භාවිතා කරමින් නිපදවනු ලබයි.

  • Hosted Postgres Database
  • Realtime subscriptions
  • Authentication and authorization
  • Auto-generated APIs
  • Dashboard
  • Storage
  • Functions

Supabase Dashboard

ප්‍රලේඛනය

සම්පූර්ණ විස්තරය කියවන්න ,මෙතනින් supabase.com/docs

Community එක හා සහයෝගය ගැනීමට

  • Community Forum. වඩාත්ම සුදුසු: දේවල් සෑදීමට උදව් ගැනීම.database best practices පිළිබඳ සාකච්ඡා කිරීමට.
  • GitHub Issues. වඩාත්ම සුදුසු: Supabase භාවිතා කිරීමේදී ඔබට හමුවන වැරදී හා ප්‍රශ්න.
  • Email Support. වඩාත්ම සුදුසු: database හා infrastructure පිළිබඳ ඔබේ ඇති ප්‍රශ්න.

තත්ත්වය

  • Alpha: අප දැනට Supabase විවෘත නොවන පාරිභෝගිකයන් සමඟ පරීක්ෂා කරනවා
  • Public Alpha: ඕනෑම කෙනෙකුට supabase.com/dashboard මඟින් සම්බන්ධ විය හැකිය.නමුත් හෙමිහිට පරීක්ෂා කරන්න, දැනට kinks කිහිපයක් පමණයි ඇත්තේ
  • Public Beta: non-enterprise භාවිතයන් ගොඩකට ස්ථාවරයි
  • Public: භාවිතා කිරීම සඳහා සූදානම්

අප දැනට පොදු beta තත්වයේ සිටින්නෙ. ප්‍රධාන නිකුත්කිරීම් හා දැනුවත් වීම් සඳහා "releases" පිළිබඳව අවධානයෙන් සිටින්න.

Watch this repo


කොහොමද මෙය වැඩකරන්නෙ

Supabase යනු විවෘත පරිශීලක උපාංග කිහිපයක එකතුවකි.අප Firebase වල ඇති පහසුකම් enterprise-grade, විවෘත පරිශීලක උපාංග භාවිතා කරමින් නිපදවයි.උපාංග හා communities ඇත්නම්,ඒවා MIT,Apache 2, හෝ ඒ ආකාරයේ open license නම් අප ඒවා භාවිතා කර සහයෝගය දක්වනවා.එවැනි උපාංග නොමැතිනම්,අප ඒවා විවෘත පරිශීලක විදියට නිපදවනවා.Supabase යනු 1-ට-1 Firebase වලට සමාන දෙයක් නොවේ.අපේ අරමුණ developers ලට Firebase වැනි අත්දැකීමක් විවෘත පරිශීලක උපාංග මඟින් ලබාදීමයි.

Current architecture

Supabase යනු hosted platform එකකි.ඔබට දැන් සම්බන්ධ වී කිසිම දෙයක් install නොකර Supabase භාවිත කල හැකිය.අප තවමත් local development අත්දැකීම සාදමින් සිටියි- මෙය තමයි අපේ දැනට ප්‍රධාන අරමුණ,platform එකේ ස්ථාවර බව සමඟ.

Architecture

  • PostgreSQL යනු අවුරුදු 30 වඩා කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතින object-relational database system එකක් වන අතර එය විශ්වාසනීයත්වයට,ක්‍රියාකාරීත්වයට හා feature robustness බවට කීර්තියක් අත්පත්කරගෙන සිටියි
  • Realtime is an Elixir server that allows you to listen to PostgreSQL inserts, updates, and deletes using websockets. Supabase listens to Postgres' built-in replication functionality, converts the replication byte stream into JSON, then broadcasts the JSON over websockets.
  • PostgREST යනු PostgreSQL database කෙලින්ම RESTful API එකක් බවට පරිවර්තනය කරන web server එකකි.
  • Storage pS3 වල ගබඩා කර ඇති files හසුරවන්න RESTful interface එකක් ලබාදීම, Postgres භාවිත කරමින් අවසරයන් හැසිරවීමට
  • postgres-meta Postgres හැසිරවීමට RESTful API එකක් ලබාදෙන අතර table වල දත්ත ලබාගැනීමට,roles add කිරීමට හා queries run කිරීම කර දෙයි
  • GoTrue SWT tokens භාවිත කරන්නන්ව හැසිරවීමට SWT ආශ්‍රිත APi එකකි/
  • Kong is a cloud-native API gateway.

Client libraries

Our client library is modular. Each sub-library is a standalone implementation for a single external system. This is one of the ways we support existing tools.

  • supabase-{lang}: Combines libraries and adds enrichments.
    • postgrest-{lang}: Client library to work with PostgREST
    • realtime-{lang}: Client library to work with Realtime
    • gotrue-{lang}: Client library to work with GoTrue
Repo Official Community
supabase-{lang} JS C# | Flutter | Python | Rust | Ruby | Go
postgrest-{lang} JS C# | Dart | Python | Rust | Ruby | Go
realtime-{lang} JS C# | Dart | Python | Rust | Ruby | Go
gotrue-{lang} JS C# | Dart | Python | Rust | Ruby | Go

Translations


Sponsors

New Sponsor